Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Visit Counter

යුරේනිගෙන් අජිත්ට කනේ පාරක්

rash rox

ජනප්‍රිය නිළියක මෙන්ම නිරූපිකාවක්ද වන යුරේනි නොශිකා විසින් ප්‍රසිද්ධියේ ගායන තරගයක සුපිරි තරුවක් ලෙස ජග්‍රහණය කල අජිත් වීරසිංහ ගේ ගීතයක් දෝෂ දර්ශනයට ලක්කොට ඇත.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් යුරේනි විසින් සිය ජිවිතයේ අකමැති දේවල් සම්බන්ධව අදහස් පලකරන අතරතුරේ ඇය අකමැතිම ගීතය සම්බන්ධයෙන් දක්වා තිබුනේ මෙවන් අදහසකි.

විදුහල්පති පාසැල් වෙලාවේ බ්ලු ෆිල්ම් බලා මාට්ටුයි ගම්මු වටලද්දී පැන දුවය

rash rox

විදුහල්පති නිල නිවසේදී විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු අසභ්‍ය  වීඩියෝ පටයක් නරඹද්දි ගුරුවරුනට අසුවීම නිසා හගුරන්කෙත පාසලක කලබගැනියක්  සිදුව ඇතැයි වාර්තා වෙයි ගුරුවරුන් දෙදෙනෙකු අමතක වූ යමක් ගැනීමට විදුහල්පති නිල නිවසට යද්දී විදුහල්පති සහ පහ ශේ‚යේ ගුරුවරයෙකු වීඩියෝව

බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් මැල්සිරිපුර ප‍්‍රදේශයේ නිවසක තබාගෙන ලිංගික අතවර සිදුකල අනංගයා කොටුවෙය

rash rox

බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් මැල්සිරිපුර ප‍්‍රදේශයේ නිවසක තබාගෙන ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබු පුද්ගලයකු ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් බුද්ධිනී අබේරත්න මෙනවිය අද නියෝග කලාය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරිණ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වී සිටින 26 හැවිරිදි ඔලුකරද කැකිරාව ලිපිනයේ පදිංචි නුවන් කුමාර නමැති අයෙකි

අඹුකමට තබා ගත් දැරිය ඝාතනය කරලා

rash rox

16 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග පවුල් ජීවිතයක් ගත කළ බව කියන සිද්ධියක සැකකාර සැමියා , පියා සහ සැමියාගෙA යහලුවෙක් ලබන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම තිදෙනා ඊයෙA ඇල්පිටිය මහෙAස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ. මෙම පුද්ගලයා ඇල්පිටිය-ඇල්ල,පුවක්දොඩැල්ල ප්‍රදෙAශයෙA 16 හැවිරිදි දැරික් සමග වසර 02 ක් තිස්සෙA අඹු-සැමි සබදතා පවත්වා තිබේ.

පසුව ඔවුන් අතර සිදුවූ කිසියම් සිදුවීමක් හෙAතුවෙන් මෙම දැරිය මාර්තු මස 25 වනදා ඝාතනය කර ඇති අතර ඇගෙA මළ සිරුර හමුවී ඇත්තෙA අප්‍රෙAල් 05 වනදා බව පොලිසිය පවසයි.

නිරුවතින් සැබෑ වැඩක් ගන්න මීරූ - Miru Kim Naked

rash rox

මිරු කිම් (Miru Kim) මිරු කියන්නේ ඇමරිකාවේ නිව්යෝක්හි වෙසෙන දක්ෂ කලාකාරිනියකි. ඇයගේ විනෝදාංශය නිරුවතින් ජායාරූප සඳහා පෙනී සිටීමයි. ඇගේ මේ විනෝදාංශයේ විශේෂත්වයක් වගේ ම අමුතු වෙනසකුත් තිබෙනවා.
ඒ ඇය ඡායාරූප වලට පෙනී සිටීම සඳහා පසු තල ලෙස තෝරා ගන්නේ ලොව පුරා තිබෙන ජන ශුන්‍ය වූ පැරණි නගර, නශ්ටාවශේෂ, කාණු පද්ධති, උමං මාර්ගය, පැරණි සොහොන්

කෞෂාල් සමග කි‍්‍රකට් ගැසූ භාග්‍යා

rash rox



නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් වන භාග්‍ය හෙට්ටිආරච්චිගේ විවාහය ඉතාමත් මෑතකදී සිදුවන බව හිරු ගොසිප් අඩවියෙන් මුලින්ම ඔයාලට කිව්වා. ඇයගේ විවාහය සිදුවන්නේ ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන කෞෂ්‍යාල් සිල්වා සමගින්.
මෙම මස 18 වැනිදා

ලිංගික හැසිරීමෙන් සිරුරේ හැඩය තබාගත හැකියි - නිරූපිකාවක් කියයි

rash rox

 
තම සිරුරේ හැඩය පවත්වාගන්නේ ලිංගික හැසිරීමෙන් බව වික්ටෝරියා සීක‍්‍රට් සඟරා නිරූපිකාවක් වන මිරැන්ඩා කර් පවසනවා.

ඇය පවසා ඇත්තේ වැඩිවැඩියෙන් ලිංගිකව හැසිරෙත්ම බාහු සහ උදරය ප‍්‍රදේශ වඩ වඩාත් හැඩ වන බවයි.

30 හැවිරිදි එක් දරු මවක් වන සූරූපී මිරැන්ඩා මින් සය මසකට පෙර සිය සැමියාවූ  ඕලන්ඩෝ බ්ලූම් වෙතින් වෙන්වී තිබෙනවා.

ඇය පවසා ඇත්තේ එතැන් සිට තමාගේ ලිංගික චර්යාව පහත වැටීම තම බාහු වල හැඩයට බලපා ඇති බවයි.

ලෝකයේ සරාගීම ශරීරයක් හිමි ඇයගේ බාහුවල එවැනි වෙනසක් මෙවර GQ සඟරාවේ කවරය

Bollywood Actress

Paid Advertisement

Inside Lanka